• City
    Gampaha
  • Category
    Professional
  • Payment
    RS: Negotiable

ලිපිකාරිනි

සක්යා පුද්ගලික සමාගමේ ගම්පහ කාර්යාලය සදහා ලිපිකාරිනියන් බදවා ගැනේ. වයස 18 - 28 ගැහැණු (අවිවාහක) a/l හෝ o/l පෙනීසිටි. වැටුප 25,000/- දක්වා (හැකියාව මත වැටුප් වැඩි වේ). etf/epf සහිතයි. අමතර අධ්‍යාපනය හදාරන අය අවශ්‍ය නොවේ. මනා පෙනුමක් සහ චතුර කතිකත්වයකි තිබිය යුතුය