• City
    Avissawella
  • Category
    Logistics & transportation
  • Payment
    RS: Negotiable

බෙදාහැරීමේ නියෝජිත

දිවයිනේ ප්‍රසිද්ධ බෙදාහැරීමේ සමාගමක බෙදාහැරීමේ නියෝජිතවරයෙකු ලෙස කටයුතු කර මසකට 50000/= ඉපයීමට ඔබත් කැමති ද? ඔබත් වයස අවු 18 වැඩි වලංගු රියදුරු බලපත්‍රයක් හා ත්‍රීරෝද රථයක් හෝ ලොරි රථයක්(ඩීමෝ බට්ටා) හිමි අයෙක් නම් මේ අනගි අවස්ථාව ඔබටයි. ඉහළ වැටුපක් සමග ස්ථීර රැකියාවක්.