• City
    Wattala
  • Category
    Manufacturing
  • Payment
    RS: Negotiable

Pvc බට කර්මාන්තශාලා සේවක

වත්තල පිහිටි "pvc බට" නිෂ්පාදන කර්මාන්තශාලාවක් සදහා වයස 18- 50 (ගැ/පි) - (පුහුණු/නුපුහුණු) සේවක /සේවිකාවන් කඩිනමින් බදවා ගැනේ.