• City
    Wattala
  • Category
    Sales & promotion / marketing
  • Payment
    RS: Negotiable

අලෙවි නිලධාරී

අලෙවි නිලධාරී, අලෙවිඅංශය - වත්තල පුහුණු කාලය තුළ සහතික කල මාසික ආදායම - රුපියල් 50000-100000 දක්වා ( පුහුණු කාලය තුල අළෙවි ඉලක්ක සපුරාලීම මත අඩු/වැඩි වේ) පුහුණුවෙන් පසු ආදායම - 107500 - 178500( පලමු වසර අවසානයේ) දෙවන වසර අවසානයේ සහතික කල මාසික ආදායම - රුපියල් 227500 -379500 ක්‌ අවශ්‍ය අධ්‍යාපනික සුදුසුකම - අ. පො. ස. සාමාන්‍ය පෙළ විෂයයන් 06 ක් ගණිතය සමඟින් සමත් වීම වයස - අවුරුදු 25 ට වැඩි - 45 ට අඩු ඉංග්‍රීසි දැනුම - අවශ්‍යම නැත. පුහුණු කාලය තුළදී අවශ්‍ය මට්ටමට දියුණු කරණු ලැබේ. ගණුදෙනු කාර භවතුන් සොයා ගැනීමට සහ ඔවුන් සමග කතා කිරීමට දැනුම - අවශ්‍ය නැත. පුහුණු කාලය තුළදී දියුණු කරණු ලබයි. උසස් වීම් - දක්ෂයන් ට පලමු වසරෙන් පසු මාස 06 න් 06 ට උසස් වීම්. ලංකාවේ දැවැන්තම රක්ෂණ සමාගමක් සමග එක්වී ඔබේ ජීවිතය වෙනස් කරගන්න. වසර 05 ක් පිට පිටම අංක එකේ වර්ධන වේගය පවත්වාගෙන යාමට හැකි වූ එකම සමාගම සමග එක්ව ඔබගේ ආදායම වර්ධනය කර ගන්න. top jobs solutions වලට ඔබගේ අයැදුම් පත් මැයි 10 ට පෙර එවන්න. [email protected] contact : sandaruwan 0778-735308 / 0714-970816

රක්ෂණ අලෙවි නියෝජිතයින් සඳහා පූර්ණ කාලීන හා අර්ධ කාලීන රැකියා අවස්ථා
Colombo

Insurance Consultant and Sales Team Leaders.Sales and marketing Vacancy in Colombo 02,Kottawa and battaramulla.(Permanent and ...

Apply Now
Insurance advisor
Negombo

ජිවිත රක්ෂණ ක්ෂේත්‍රයේ ප්‍රධාන පෙලේ මුල්‍ය ආයතනයක් වන අප ආයතනයේ (පූර්ණ කාලීන සහා අර්ධ ...

Apply Now
Telemarketing
Dehiwala-mount lavinia

Telemarketing Job Vacancy (female) Work from home Contact us for more details 0719 555 500 ...

Apply Now